ඉරානය සමඟ ඉතා මිත්‍රශීලී සාකච්ඡා සිදුවෙමින් පවතිනවා – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඉරානය සමඟ ගැටුම සම්බන්ධයෙන් “ඉතා මිත්‍රශීලී සාකච්ඡා සිදුවෙමින් පවතින” බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

එයාර් ෆෝස් වන් යානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ යුද්ධය අවසන් කිරීම සඳහා සුබවාදී අවස්ථාවක් පවතින බවයි.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අඛණ්ඩව තෙවන දිනටත් ඊයේ (27) දිනයේ දී ද ඉරානය සහ ඇමරිකාව අතර යුද ගැටුම් සිදු නොවූ බවයි.

සිකුරාදා ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාර අත්හිටුවීමට තීරණය කළ බව සඳහන් කළ ට්‍රම්ප්, ඔවුන් අතර මැදිහත් වන රටවල් සාකච්ඡා සඳහා තවත් අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බැවින් මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේ.

කෙසේවෙතත් ඉරානය පවසන්නේ තමන් ඇමරිකාව සමඟ සෘජු සාකච්ඡා කිසිවක් සිදුකර නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50