රජයේ රස පරීක්ෂක වාර්තා ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් අධිකරණ අමාත්‍යාංශයට දැනුම්දීමක්

රජයේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

රජයේ රස පරීක්ෂක වාර්තා ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් සැකකරුවන් දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ ගත කිරීමට සිදුවන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.

වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත පැවසුවේ මෙම තත්ත්වය බන්ධනාගාරවල තදබදයට හේතු වී ඇති බවයි.

බන්ධනාගාරවල තදබදයට පිළියම් යෙදීම සඳහා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත මාරු කර ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළා.

දැනට දිවයින පුරා බන්ධනාගාරවල සිරකරුවන් 39,000ක් පමණ රඳවා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34