මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනයක්

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට පෙබරවාරි 14වැනිදා දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් ගණන ලක්ෂ 03 ඉක්මවා තිබෙනවා.

 ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂක නලීන් පෙරේරා පැවසුවේ 2024 පෙබරවාරි මාසයේ මේ දක්වා (14 දක්වා) ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 100,000 සීමාව සපුරා ඇති බවයි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ චලක ගජබාහු පවසන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව 2024 පෙබරවාරි මාසයේ පළමු දින 13 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 98,455ක් බවයි.

මේ වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 306,708ක් ලෙස වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06