Fly high Get bonus Aviator Phone

මැතිසබයේ සම්මත වූ පනත් කෙටුම්පත් 05 කට කථානායක අත්සන් තබයි

පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේ දී සම්මත වූ පනත් කෙටුම්පත් පහකට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (17) අත්සන් තබා තිබෙනවා.

සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන), මැතිවරණ (විශේෂ විධිවිධාන), ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාර, ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය (සංශෝධන) සහ සිවිල් ගුවන්සේවා (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා කථානායකවරයා අත්සන් තැබූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

‍ඒ, අනුව, 2023 අංක 20 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත, 2023 අංක 21 දරණ මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත, 2023 අංක 22 දරණ ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාර පනත, 2023 අංක 23 දරණ ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත සහ 2023 අංක 24 දරණ සිවිල් ගුවන්සේවා (සංශෝධන ) පනත අද (17) සිට බලාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?