මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සර්ව පාර්ෂික අරගලකරුවන් පවසන්නේ හිටපු මුදල් ඇමතිවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් පී බී ජයසුන්දර යන අය ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවයි.
ඔවුන් විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහතින්
















ප්‍රජෑ අයිතිය පමණක් අහොසි කර රටෙ නෞතියට සෙතක් වෙන්නෙ නැහැ.මුදල් වංචාව සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා කරන්න ඕනෙ.
අනෙක අයින් වෙන්නයි කියනිනෙති අර 69යෙනං 20ක්වති ඉතිරිව ඇති,ඒ වගෙම කර රෙද්දක් පොරවගතිතු රටටත් බදුදහමටත් හානියක් කරමින්,තවත් මහජනයා අතර සැරිසරන අයගෙ බලාපොරොත්තු තියාගෙන තව මගඩියක් ඉඩ දීම කරමි මොඩයො නොවෙමු.