අමෙරිකාවෙන් සෞදියට F-35 ප්‍රහාරක යානා 48ක්

සෞදි අරාබියේ ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අරමුණෙන් යුතුව F-35 ප්‍රහාරක යානා 48ක් සෞදි අරාබිය වෙත අලෙවි කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම ගනුදෙනුව මගින් අමෙරිකාවේ විදේශ ප්‍රතිපත්ති සහ ජාතික ආරක්ෂක අරමුණු ශක්තිමත් වන බවයි.

විදෙස් මාධ්‍ය වර්ත් කර ඇති පරිදි, අදාළ ගනුදෙනුවේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 24.3ක් පමණ වනවා.

මේ අතර සෞදියට අයත් F-15 ප්‍රහාරක යානයක්, සිය මිසයිලයක් මඟින් බිම හෙළු බවට හූති සංවිධානය නිවේදනය කර ඇති පසුබිමක අමෙරිකාව විසින් මෙම F-35 ප්‍රහාරක යානා 48, සෞදියට ලබා දීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භූමදානය කළ පුද්ගලයා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43