මම ලොකු වරදක් කළේ. ඔයාලට නින්දා අපහාස විඳින්න වෙයි. ඒවා විඳ දරාගෙන ජීවත් වෙන්න..

අනියම් සම්බන්ධය නිසා වේල්ලවීදියේ තරුණිය ඝාතනයෙන් පසු ඝාතකයා බිරිඳට ලියූ ලිපිය….

ඝාතනයට ලක්වූ ලිහිණියාකුඹුර දුලනිගේ දිලිණි යසෝදා ජයසූරිය (30) හැවිරිදි කුරුවිට තෙප්පාගම බඩෝගම පදිංචි අවිවාහක කන්තාවක් ඇයගේ සොහොයුරා ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලඥයෙක්. ඇය හා අනියම් සම්බන්ධයක් ඇතිකරගත් අධිකාරී මුදියන්සේලාගේ ප්‍රේමසිරි 52 හැවිරිදි විවාහක දෙදරු පියෙක් වන අතර ඔහු බුත්තල පොලිසියේ SI කෙනෙකු වශයෙන් රාජකාරි කොට තිබෙනවා.

සැකකරු ඉකුත් 27 වනදා ඝාතනයට ලක්වූ තරුණිය සමඟ හංවැල්ල ප්‍රදේශයේ හෝටලයක 106 වන කාමරය කුලියට ගෙන තිබෙනවා. ඒ රාත්‍රි 10 ට පමණ.හෝටලයේ සිටි කාලය තුල මොවුන් දෙදෙනා තුන් වතාවක් පමණ හෝටලයෙන් එලියට ගොස් තිබෙනවා. පෙරේදා (1) උදෑසන 10ට පමණ සැකකරු අදාල තරුණිය හෝටල් කාමරය තුලදී මරා බෑගයකට දමාගෙන ත්‍රිරෝද රථයකින් හංවැල්ල නගරයට ගොස් තිබෙනවා. තරුණිය මරා පැය කිහිපයකට පසුව හිස කදෙන් වෙන් කරන්නට ඇතැයි පොලිසිය අනුමාන කරනවා. මෙතෙක් ඇයගේ හිස හමුවී නැහැ.

වේල්වීදියෙන් මෘත ශරීරය හමුවූ බව දැනගත් විගස හෝටල් හිමිකාරිිනියට දුරකථනයෙන් කතා කල සැකකරු තමා පිළිබඳ තොරතුරු හෙලි කලහොත් මරා දමන බවට තර්ජනය කර තිබෙනවා.

ඝාතනයට ලක්වූ තරුනිය ශ්‍රීපාද වන්දනාවේ යන බව පවසා ඇයගේ ගෙදරින් පිටවී තිබෙනවා. මෙම සියළු සිද්ධි අනාවරණය කරගැනීමෙන් පසු සැකකරු සොයා පොලිසිය ඔහුගේ බඩල්කුඹුර වෙහෙරගොඩ නිවසට යද්දී සැකකරු නිවසේ පිටුපස දොරින් කැලෑවකට පැනගොස් තිබෙනවා. කැලෑවට පනින්නට පෙර ඔහු බිරිඳගෙන් සමාව ඉල්ලා මෙසේ ලිපියක් ද ලියා තිබෙනවා. මම ලොකු වරදක් කලේ. ඔයාලට නින්දා අපහාස විඳින්න වෙයි. ඒවා විඳදරාගෙන ජීවත් වෙන්න. අම්මාගේ තුන්මාසේ දානේ දෙන්න. පොලිසිය මාව හොයා ගන්න පුළුවන් තැනක සූසයිඩ් කරගන්නවා. ඊයේ (2) දා රාත්‍රී පොලිසිය සමඟ සැකකරුගේ බිරිඳ දරු දෙදෙනා සමඟ කැළෑබද ප්‍රදේශයට ගොස් ඔහුට කෑ ගසා අඬ ගැසූවත් ඔහු පැමිණ නැහැ.

maxresdefault 1

මේ හා සබැදි පෙර පුවත් – ගමන් බෑගයක තිබී හමුවූ මළ සිරුර ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

හිස නොමැති කාන්තා මළ සිරුරක් බෑගයේ දමාගෙන ආ සැකකරු (VIDEO)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38