රටේ පවතින සැබෑ තත්ත්වය ගැන ජනතාව නිවැරදි අවබෝධයකින් සිටිය යුතුයි – සජිත් ප්‍රේමදාස

මේ වන විට අප රට සතුව ඩොලර් බිලියන 7ක විදෙස් සංචිත පවතින බවත් ඊට ගැලපෙන ආනයනික වටිනාකම් ලෙස සෑම මසකම ඇ. ඩොලර් බි. 2ක් කැපකරන බවත්. මෙම සංචිතවලින් භාවිත කළ හැකි ප්‍රමාණය අවබෝධකර ගැනීම සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

එමෙන්ම එම සංචිත අතර ඩොලර් බි. 1.2ක් භාවිත කළ නොහැකි චින යුආන් ද පවතින බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ.

අඛණ්ඩව තෙල් මිල ඉහළ ගියහොත් වුවහොත් ආවරණය කළ හැකි ප්‍රමාණය අඩුවන බවට පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, ඊට අමතරව 2027 මාර්තු මාසයේ දී IMF ගිවිසුම අවසන් වන බවත් 2028 සිට ආනයනවලට කැපකරන මුදලට අමතරව වාර්ෂිකව ඇ. ඩො. බි. 3ත් 3.5ක ප්‍රමාණයක් ණය ගෙවන්න සිදුවන බවත් මැදපෙරදිග යුද්ධය දිගින් දිගටම පැවතීම නිසා මැදපෙරදිග ආර්ථිකය කඩා වැටුනහොත් අප රටට ලැබෙන ප්‍රේෂණ අඩුවන බවත් මේ නිසා අපනයන දියුණු වී සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගත යුතු බවත් මේවා ගැන පුරවැසියන් දැනුවත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා

මේ අභියෝගාත්මක අවස්ථාවේ ලක්ෂ 220 ජනතා ආරක්ෂා කිරීම ජන ජීවිතය සුරක්ෂිත කිරීම ගැන අවධානය යොමු කළ යුතු බවත් මේ වන විට දුප්පත්කම පවා වැඩි වී ඇති නිසා නව වැඩපිළිවෙළක් තුළ කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17