අඹුසැමි යුවල අවසන් ගමන් යැවූ රත්තරන් හොරා මාට්ටු

හැටන් දික්ඔය නගරයේ අඹුසැමි යුවලක් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කල පවුම් 18ක ස්වර්ණාභරණ රැගෙන පලා ගිය සැකකරු (23) දින පස්වරුවේ අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසනවා.

සැකකරු බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්‍රසෝ තේ වත්තේ නිවසක සැගව සිටියදී ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් රැගෙන ගිය ස්වර්ණාභරණ ද පොලිස් භාරයට ගත් බවද පොලිසිය සඳහන් කළා.
.
බදුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු දික්ඔය ප්‍රදේශයේ විවාහ වී සිටි බවත්, සැකකරුමුහුණු පොත ඔස්සේ හදුනා ගත් කාන්තාවකගේ බගවන්තලාව ප්‍රදේශයේ නිවසක සැගව සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් ආරංචි මාර්ග කියා සිටියේ.

මියගිය අඹුසැමි යුවලගේ සිරුරු එම වෙළදසැලේ තැම්පත් කර ඇත් අතර, අවසන් කටයුතු හෙට (24) දින දික්ඔය පොදු සුසාන භූමියේදි සිදු කිරිමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43