ඩොලර් එකට කිසියම් බලපෑමක් වුණා – ටිල්වින් සිල්වා හෙළිකරයි

පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේ දී මෙරටට තෙල් ආනයනය සඳහා වැය වූ මුදල පස් ගුණයකින් පමණ ඉහළ යාම නිසාවෙන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයට යම්කිසි බලපෑමක් සිදු වූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඒ අනුව පසුගිය කාල සිමාවේ එම බලපෑමෙන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 350 ඉක්මවූ බවට පෙන්වා දෙන ටිල්වින් සිල්වා කියා සිටියේ, රජය ඒ සඳහා වූ ක්ෂණික මැදිහත්වීම මත එය 330 සීමාවට අඩුකර ගැනීමට හැකි වූ බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම රට දැනට පවතින තත්ත්වයෙන් ඉදිරියට ගෙනගොස් අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් නිර්මාණය කිරීමට හැකිවන බවට විශ්වාස කරන බවත් ටිල්වින් සිල්වා කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30
Video thumbnail
පොලිස්පති ගැන කළ ප්‍රකාශයට සාගරට වැඩ වරදියිද ?මහමඟ ඝා#නය කිරීම ගැන ඉඟියක් දෙන්නේ ?
02:36
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපතිට කැබිනට් මාධ්‍ය හමුවෙදි දුන් පිළිතුර - දන්නේ නෑ කියන්න බෑ - එයාලා සාකච්ඡා කරපුවා
13:13
Video thumbnail
ඒකාධිපති පාලනයකට රට ගෙනියන්න හදන්නේ
07:18