මෙවර LPL තරගාවලියට ලියාපදිංචි වූ ඉන්දියානු ක්‍රීඩකයින් ගණන 12ක්

2026 වසර සඳහා වන ලංකා ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම ජුනි 1 වැනිදා කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මෙවර තරගාවලිය සඳහා තරගවැදීමට විදෙස් ක්‍රීඩකයින් 650කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති නමුත් විශේෂ පරීක්ෂණ ක්‍රියාවලියකින් ඔවුන් අතරින් තෝරාගනු ලබන ක්‍රීඩකයින් 310 දෙනෙක් 1 වැනිදා පැවැත්වෙන ක්‍රීඩක කෙටුම්පත් කිරීමට තෝරාගනු ලබනවා.

තරගාවලියට ලියාපදිංචි වූ ක්‍රීඩකයින් අතර පාකිස්තාන 102 දෙදෙනෙක්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් 75 දෙනෙක්, දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් 66 දෙනෙක්, බංග්ලාදේශය ක්‍රීඩකයින් 48 දෙනෙක්, නවසීලන්ත ක්‍රීඩකයින් 41 දෙනෙක්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් 24 දෙනෙක්, එංගලන්ත ක්‍රීඩකයින් 15 දෙනෙක් සහ ඉන්දියානු ක්‍රීඩකයින් 12 දෙනෙක් ද වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32