අලියෙක් සහ ඇතෙකුගේ ගැටුමකට මැදි වූ කාන්තාවක් අවාසනාවන්ත ලෙස මරුට (වීඩියෝ)

හිලෑ ඇතෙකු සහ අලියෙකු අතර සිදුවූ ගැටුමකට මැදි වූ කාන්තාවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ හිලෑ අලි ඇතුන් රඳවා සිටින ඩුබාරේ අලි කඳවුර තුළ දී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම අලි කඳවුර නැරඹීමට පැමිණි 33 හැවිරිදි සංචාරක කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

ඩුබාරේ අලි කඳවුර තුළ රඳවා සිටි ‘මාර්තාණ්ඩ’ අලියා සහ ‘කන්ජන්’ නැමැති ඇතා අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

සතුන් ද්දෙනාගේ ගැටුමට මැදිව මිය ගිය තුලිසි නමැති කාන්තා බේරාගැනීමට, ඇයගේ සැමියා ඔවුන්ගේ දරුවා ද වඩාගෙන උත්සාහ කරන අයුරු දැක්වෙන සංවේදී වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

එම වීඩියෝව පහතින් (සංවේදී පුද්ගලයින් නැරඹීමෙන් වළකින්න)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36