හන්තාන සඳගිරි සෑ ගර්භයට ඇතුළු වී සොරකම් කළ පිරිස් සොයා පොලිස් විමර්ශන

මහනුවර, හන්තාන සඳගිරි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයට පිවිසෙන දොරටු ද්විත්වය බිඳ, එහි තැන්පත්කර තිබූ රන්මාල සහ මැණික් ඇතුළු පූජා භාණ්ඩ රැසක් සොරකම්කර ඇති බවට වාර්තා වනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය විසින් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා පොලිසිය සඳහන් කළේ.

සඳගිරි සෑය විහාරාධිපති පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් සඳහන් කළේ මෙම සොරකම අද (23) අලුයම් කාලයේ දී සිදුව ඇති බවයි.

චෛත්‍ය ගර්භයේ තැන්පත් කොට තිබූ රන් කරඬුවට පළඳවා තිබූ මැණික් සහිත රන්මාල ඇතුළු පූජා භාණ්ඩ ප්‍රමාණයක් අතුරුදහන්ව ඇතිනමුත් වාසනාවකට මෙන් රන් කරඬුවට සහ අනෙකුත් වටිනා පූජා භාණ්ඩවලට හෝ එහි වැඩසිටින ධාතූන් වහන්සේලාට කිසිදු හානියක් සිදුව නොමැති බවට උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17