හෝමූස් අවහිරතා මැද ඉන්දීය තෙල් ඉල්ලුම අමෙරිකාව දෙසට

හෝමූස් සමුද්‍ර සන්ධියේ නිර්මාණය වී ඇති අවහිරතා මධ්‍යයේ, ඉන්දියාව විසින් ඇමරිකා එක්සත් ජනපදයෙන් තවත් තෙල් මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා පළ වී තිබෙනවා.

කෙසේ වෙතත් ව්‍යාපාර විශ්ලේෂණ වේදිකාවක් වන කේප්ලර් හි ප්‍රධාන බලශක්ති විශ්ලේෂක සුමිත් රිටෝලියා පවසා ඇත්තේ එක්සත් ජනපදයට “ඉන්දියාවට තෙල් හා ගෑස් අපනයනය වැඩි කිරීමේ හැකියාවක් ඇති නමුත් මැදපෙරදිග සැපයුම්, ප්‍රතිස්ථාපනය කිරීමට එය ප්‍රමාණවත් නොවන” බවයි.

බලශක්තිය සහ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කිහිපයක් පැවැත්වීම සඳහා අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ දැනට ඉන්දියාව වෙත පැමිණ තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18