බිරිඳ සමඟ ආරවුලට ගෙදරට ගිනි තැබූ දෙදරු පියා අත්අඩංගුවට

මාතර, පිටබැද්දර, කුඩගලහේන ග්‍රාම නිළධාරී වසමේ පදිංචි පුද්ගලයෙක් විසින් ඔහු පදිංචිව සිටි නිවසට ගිනි තැබීම හේතුවෙන්
නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පිටබැද්දර පොලීසිය පවසනවා.

සිය බිරිඳ සමග කලක් තිස්සේ පවතින ආරවුලක් හේතුවෙන් ඔහු විසින් මෙලෙස නිවසට ගිනිතබා ගිනි තබා ඇති බවයි පැවසෙන්නේ.

ගින්නෙන් නිවසේ සියලුම බඩුබාහිරාදිය විනාශ වී ඇති අතර කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

නිවසට ගිනි තැබීම හේතුවෙන් 45 හැවිරිදි දෙදරු පියා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17
Video thumbnail
සිනහ මුසු මුහුණින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දුන්නු උත්තරේ...
00:38
Video thumbnail
හෝමාගමට එද්දී හැමෝම ෆෝන් එක උස්සද්දී නාමල් රාජපක්ෂ පුදුමයට පත්වෙයි..
01:39
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවේ ගමන ගැන සැර කතාවක් - "මට තේරෙන්නේ නෑ මෙයාලගේ විසඳුම්"
01:04
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට හිටපු ඇමති බන්දුලගෙන් සැර කතාවක් - මන්ත්‍රීලා තේ හදන අයගේ තත්ත්වයට වැටිලා
03:27
Video thumbnail
හෙල්මට් චණ්ඩි වත්තල හෝටලයකට ඇවිත් කඩුවකින් සෙල්ලම් දාලා ගිය හැටි
02:00
Video thumbnail
අධිකරණයට අත නොතබනු.. මහජන පෙත්සම අත්සන් කිරීම අරඹයි...
02:13
Video thumbnail
සජිත්ගෙන් සෞඛ්‍යය ඇමතිට සැර සත්තමක් - රෝහලේ වෛද්‍යවරයෙක් නෑ..රෝහල වැසී යන තැනට වැටිලා
05:44
Video thumbnail
බෙල්ලන්විල වෙ#ල්ලේ සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි - ජංගම දුරකථනයේ තිබී හඬ පටත් හමුවෙයි
01:48
Video thumbnail
පදමට බීලා තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කළ OIC අත්අඩංගුවට - මෝටර් රථයෙන් පලා යමින් ඉදලා
01:12