සංචාරකයින් සදහා වෙනුවන් ගුවන් ගමන් පහසුකම් සපයන බ්‍රසීල ගුවන් සමාගමකට අයත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටී අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි කැලෑබද ප්‍රදේශයකට හෙලිකොප්ටර් යානයක් කඩා වැටී අතර එලෙස යානය කඩා වැටීමෙන් පසු ගින්නක් ද ඇති වී තිබෙනවා.
අනතුරින් යානයේ ගමන්ගත් ගුවන් නියමුවා සහ තවත් මගීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස ජීවිතක්ෂයට මගීන් තිදෙනා කොලොම්බියානු ජාතික සංචාරකයින් තිදෙනෙක්.













