බ්‍රසීලයේ හෙලිකොප්ටර් අනතුරකින් විදෙස් ජාතිකයින් ඇතුළු සිව් දෙනෙක් ජීවිතක්ෂයට

සංචාරකයින් සදහා වෙනුවන් ගුවන් ගමන් පහසුකම් සපයන බ්‍රසීල ගුවන් සමාගමකට අයත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටී අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි කැලෑබද ප්‍රදේශයකට හෙලිකොප්ටර් යානයක් කඩා වැටී අතර එලෙස යානය කඩා වැටීමෙන් පසු ගින්නක් ද ඇති වී තිබෙනවා.

අනතුරින් යානයේ ගමන්ගත් ගුවන් නියමුවා සහ තවත් මගීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස ජීවිතක්ෂයට මගීන් තිදෙනා කොලොම්බියානු ජාතික සංචාරකයින් තිදෙනෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මංගල හස්තිරාජාට උම්මා දීලා කෙසෙල් කවපු සජිත්
04:28
Video thumbnail
5 වසරේ ශිෂ්‍යත්වය නැතිකරන්න එපා - මේ වගේ විභාග තියන්න ඕනේ
01:26
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සෙත්පතා විශේෂ බෝධි පූජාවක්
01:01
Video thumbnail
අදින් පස්සේ දරුවෝ නිදහස් - අපි පීඩාවක් දුන්නේ නෑ
02:44
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44