බස් ගාස්තු සංශෝධනය අද සිට – දිවයින පුරා පරීක්ෂා කිරීමේ කටයුතුත් අදම අරඹයි

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව අද (06) සිට නව ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වනවා.

ඒ, අනුව සාමාන්‍ය සේවා බස් රථවල කෙටි ගමන් සඳහා බස් ගාස්තුව 12% කින් ඉහළ යනු ඇති.

මෙම බස් ගාස්තු සංශෝධනය, පෞද්ගලික බස් රථ, ශ්‍රී ලංගම බස් රථ, මෙන්ම අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස්රථවලට අදාළ වන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළේ.

මෙම බස් ගාස්තු සංශෝධනයට අනුව මෙතෙක් රුපියල් 30ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නව බස් ගාස්තු සංශෝධනය පිළිබඳව බස් රථ සේවකයින් දැනුවත් කර, ප්‍රවේශපත්‍ර යන්ත්‍ර යාවත්කාලීන කර ගැනීමට ද උපදෙස් ලබාදී ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව අද (06) සිට දිවයින පුරා පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිත බව ද එම කොමිෂන් සභාව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14