ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා නාමල් රාජපක්ෂ බවට නිල වශයෙන් දැනුම්දෙයි (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ බව මීට ටික වේලාවකට (07) පෙර නිල වශයෙන් දැනුම්දුන්නා.

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයාගේ නම පක්ෂ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් විසිනුයි ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.

මේ වනවිට (07) බත්තරමුල්ල – නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ හමුවේ දී මේ බව ප්‍රකාශ කෙරුණා.

මෙම අවස්ථාවට පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු පක්ෂ සාමාජිකයින් රැසක් එක් ව සිටියා.

මේ අතර මීට පෙර පොහොට්ටුව යෝජනා කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාව ජනපති සටනට එක් කිරීමටයි.

නමුත් මන්ත්‍රීවරයා විසින් ඊයේ (06) පස්වරුවේ ලිපියක් පක්ෂ මහලේකම් වෙත යොමු කරමින් කියා සිටියේ තමන්ගේ පෞද්ගලික හේතුවක් මත ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවයි.

  1. Sarath Fernando this is the best option for slpp..namal will lose the election but he got an opportunity of emerging as as good leader ,..after another 10 years he Will be in a winning position….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12