පොලිස් අධිකාරී සතිෂ් ගමගේට ඇප නියම වෙයි

අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියමකර තිබෙනවා.