පාළු නිවසකින් දැඩි දුගඳක්! හමු වූ දෙය ගැන පොලීසියට ගැටළුවක්!

ඇල්පිටිය, වල්අඹගල ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක තිබූ මළ සිරුරක් ඊයේ දහවල් (18) සොයාගත් බව ඇල්පිටිය පොලිසිය ප්‍රකාශ කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයෙක්.

ඔහු දින කිහියකට පෙර මියගිය ගොස් ඇති බවට යි නිරීක්ෂණය වී ඇත්තේ.

අදාළ නිවසෙහි 45 හැවිරිදි පුද්ගලයෙකු සිටි බව ප්‍රදේශවාසීන් පවසන අතර මෙලෙස මියගොස් ඇත්තේ එම පුද්ගලයා බවට පොලීසිය සැක කරනවා.

අදාළ පුද්ගලයා කලක සිට සිය පවුලෙන් වෙන් වී මෙම පාළු නිවස තුළ තනිව ජීවත්ව සිට ඇති බව සඳහන්.

ඊයේ උදෑසන අදාළ නිවස දෙසින් දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසීන්ට නිරීක්ෂණය වී ඇති අතර, ඒ අනුව ඔවුන් පොලීසියට ඒ පිළිබඳ පැමිණිලි කර තිබෙනවා.

පොලීසිය විසින් සිිරුර සොයාගෙන ඇත්තේ ඒ අනුවයි.

කෙසේ වෙතත් මොහු මරණයට පත් වූයේ කුමන හේතුවක් නිසා ද යන්න ගැටළුවක් බව සඳහන්.

පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මළ සිරුර ඇල්පිටිය රෝහල වෙත ගෙන ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12