AFC Banner
Empty Ad
Empty Ad

පාසල් අරඹන ක්‍රමය

ඊයේ (15) පැවැති සාකච්ඡාවකදී ලබාගත් ප්‍රතිපත්තිමය තීන්දුවට අනුව ඉදිරි සති දෙක තුන ඇතුළත පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිත වනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ පෙරපාසල් ඇතුළුව 1 සිට 6 වසර දක්වා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.

පාසල් පැවැත්වෙන දින වෙන් කිරීම ඉදිරි සති දෙක තුන ඇතුළත සිදු කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.

“ප්‍රථමයෙන්ම 200ට අඩු දරුවන් සිටින පාසල් 5,000ක් තියෙනවා. එයට ආරම්භයක් ලබා දෙනවා. එහිදි ප්‍රමුඛත්වය ලබාදෙන ස්ථාන අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි.” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?