එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු ක්‍රීඩක මාක් වුඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
මේ වන විට 36 හැවිරිදි වියේ පසුවන මාක් වුඩ්, පසුගිය වසර කිහිපය පුරාවට ආබාධ තත්ත්වයන් හේතුවෙන් ක්‍රීඩා කිරීමේ හැකියාව ලැබුණේ නැහැ.
2015 වසරේ සිට මේ දක්වා ටෙස්ට් තරඟ 38කදී කඩුලු 119ක් බිඳ හෙළා ඇති අතර, එක්දින තරග 70ක් ක්‍රීඩාකර කඩුලු 80ක් සහ විස්සයි විස්ස තරග 38කින් කඩුලු 54ක් බිඳ හෙලීමට සමත්ව තිබෙනවා.













