ප්‍රසිද්ධ ව්‍යාපාරික කමිල් හුසේන් කෙන්යාවේ දී අභාවප්‍රාප්ත වෙයි

මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරික කමිල් හුසේන් කෙන්යාවේ දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

නියුමෝනියා රෝගය වැළඳී ඊට ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු ඊයේ (05) මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

කමිල් හුසේන් Synergy Ventures Pvt. Ltd හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

කමිල් හුසේන් අභාවය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කරමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි සිය ට්විටර් ගිණුමට විශේෂ සටහනක් ද එක්කර තිබෙනවා.

1 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත්
01:44
Video thumbnail
පොහොට්ටුව පෙන්න පෙන්න ආණ්ඩුවට හැමදේම කරන්න බෑ
01:54
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් - "යතිවරයාණන් අපවත් වීම සුවිශාල පාඩුවක්"
03:13
Video thumbnail
සංවර්ධන නිලධාරින්ගෙන් ආණ්ඩුවට රතු එළි - රටපුරා විරෝධතාවේ යනවා..දැවැන්ත සටනකට මුහුණ දෙන්න වෙනවා
02:23
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති රනිල්ව බේරාගන්න හදන්නේ
10:17
Video thumbnail
විදුලිසැර වැ#දී සුනඛයින් සිව් දෙනෙක් එළොව යයි - "5 Star කියලා සතෙක්ට පාරේ ඉන්න බෑ"
02:58
Video thumbnail
හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි
01:47
Video thumbnail
අධිකරණයේ ස්වාධීනත්වය කුඩුපට්ටම් කරලා රට ඒකාධිපති තැනකට තල්ලු කරනවා
19:26
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම
00:24
Video thumbnail
මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:52