පසු ආපදා තත්ත්වය කළමනාකරණ කරගන්න බැරි වුනොත් දරුණු ඛේදවාචකයන් ඇතිවේවි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්

පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ බලපෑ ආපදා තත්ත්වයෙන් පසු මේ වන විට, පසු ආපදා තත්ත්වයකට මුහුණදීමට සිදුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති කේ.පී. බොරලැස්ස සඳහන් කළේ මෙම පසු ආපදා තත්ත්වය නිවැරදිව කළමනාකරණය කරගත නොගතහොත් දරුණු ඛේදවාචකයන්ට මුහුණදීමට සිදුවනු ඇති බවයි.

සෑම ආපදාවක් පසුපසම වසංගත, බෝවන රෝග, පාරිසරික ගැටළු සහ මිනිසුන්ගේ මානසික ආතතීන් වැඩිවීම ඇතිවිය හැකි බවයි සභාපතිවරයා අද (05) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ.

ඒ අනුව පසු ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමට මේ වනවිටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සිය උපරිම දායකත්වය ලබාදෙමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51