පරාජය විඳ දරාගැනීමට නොහැකි වූ ලොව අංක එකේ චෙස් ශූරයා (වීඩියෝ)

ලොව අංක එකේ චෙස් ක්‍රීඩකයා වන නෝර්වේ ජාතික මැග්නස් කාල්සන්ව පරාජය කරන්නට යොවුන් චෙස් ශූර ඉන්දයාවේ ගුකේෂ් ඩොමරාජුට ඊයේ (01) හැකියාව ලැබුණා.

නෝර්වේ චෙස් 2025 තරඟාවලියේ දී, ගුකේෂ් විසින් මෙම ජයග්‍රහණය හිමිකරගත් අතර, ලෝකයේ අංක එකේ චෙස් ක්‍රීඩකයෙකු පරාජය කළ දෙවන ඉන්දියානුවා බවට පත්වීමට තවමත් 19 හැවිරිදි වියේ පසුවන ගුකේෂ් සමත් වුණා.

මෙම තරගය පරාජයෙන් කෝපයට පත් කාල්සන් චෙස් පුවරුවට පහර දී ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත්ව යෑම මේ වනවිට ලෝකයේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

නෝර්වේ චෙස් ක්‍රීඩාව, චෙස් ලෝකයේ ඉහළම ඉසව්වක් ලෙස සැලකෙනා අතර, ප්‍රමුඛ පෙළේ පිරිමි සහ කාන්තා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීවන නෝර්වේ චෙස් 2025 තරඟාවලිය මැයි 26 සිට ජුනි 6 දක්වා පැවැත් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
28
+1
9
+1
2
+1
2
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34
Video thumbnail
"මේ පිඟන් දිගටම පාවිච්චි කරන්න එපා"ගලෙන්බිඳුණුවැවේ දන්සල් PHI නිලධාරින් ඇවිත් පරීක්ෂා කරයි
04:47
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03
Video thumbnail
දුමින්ද, විජයපාල ඇතුළු SLFP කාන්තා පෙරමුණ සංවිධානය කල පිංකම් මාලාව
02:55
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53