පයාගල කාන්තාවන්ට හිසරදයක් වී සිටි ‘පොඩ්ඩේ’ කල්පිටියේ දී මාට්ටු (ඡායාරූප)

පයාගල ප්‍රදේශයේ කාන්තාවන් පමණක් ජීවත්වන නිවාස වලට ඇතුළු වී එම කාන්තාවන් බියගන්වාතර්ජනය කර ලිංගික අඩන්තේට්ටම් සිදුකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘පොඩ්ඩේ’ නමින් හඳුන්වන අදාළ සැකකරු පයාගල ප්‍රදේශයේ සිට ත්‍රිරෝද රථයකින් පෙරේදා (19) කල්පිටිය ප්‍රදේශයට ගොස් එහි සිට මුහුදු මාර්ගයෙන් රටින් පළායාමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ගම්වැසියන්ගෙන් ලද පැමිණිලි ඔස්සේ 37 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පයාගල පොලිසිය මීට පෙර උත්සාහයන් කිහිපයක්ම ගෙන ඇති අතර,එම උත්සාහයන් අසාර්ථක වී තිබෙනවා.

පයාගල පොලිස් වසමට අයත් රාගලවෙල, කටුකුරුඳුගහලන්ද, දේවාල කන්ද, අක්කර අසූව වේරගල යන ප්‍රදේශවල තනිව ජීවත් වූ කාන්තාවන්ට සැකකරු විසින් අමානුෂික ලෙස ලිංගික හිංසනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ලැජ්ජාව හේතුවෙන්, සැකකරුගෙන් සිදු වූ හිංසනයන් අනාවරණය කිරීමට ඇතැම් කාන්තාවන් කටයුතු කර නොමැති බවට ද තොරතුරු වාර්තා වනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

04 2
  1. PODDE GE PODI EKA GENU KEE DENEKUTA PENWALA GENU KEE DNEKUTA RINGALA ATHIDHA KIYALA GENU DANENETH NAHE PODDE DANNETH NAHE. GENU KOHOMATH PIRIMIYA BALEN HARI PATAN GANNAKAM WITHARAYI FULL FIGHT KARANNE, TIKA WELAWAKIN KISIMA BADHAWAK NAHE, THAWA TIKA WELAWAKIN WADEYI YANA GAMAN KARANA ANITH EWTATH IDA DENAWA. ITA PASSE UTA FULL SUPPORT, IWARA WELA YANNA DENNETH NAHE, AYE AYE ILLANAWA. HO ONA BAWA KATIN NOKIYA ANGAWANAWA. ME WAGEYI NADU KEEYAKA MEWA HELI UNADHA. GENU EKAYI OWA HANGAGENA INNE. PRASHNA KALOTH WADEYI DEEPU EKA DIGAARINAWA MULU PATTANDAREMA. GODAK BALAHATHKARAKAM DUSHANA MULIN PAMANAYI, AMANUSHIKA DASA WADHA DENNE NATHINAM GENI WIRODHAYA TIKA TIKA ADU KARALA NIHANDHAWELA ITA PASSE TIKA TIKA SAHAYOGAYA DENAWA, ANTHIMATA ERILA ENNATH BERI THARAM. GENUNTA PAHASA KARANWA NOWEYI GEHENU NIRMITHA WELA THIYENNE EHEMA NISA. EKA ADU PADUWAK NOWEY, EKA SWABHAWIKAYI. SATHUN DIHA BALUWAMA EKA PENEYI.

  2. ලොකු දෙයක් පාසල්වල ගුරුවරියන් විවිධ රැකියා කරන කාන්තාවන් නිදි වරාගෙන ඉන්නවලු බයේ ඒ වගේ කෙනෙක් අල්ලා ගැනීම හරිම වටිනවා සදාකාලිකවම හිරගෙදර තබා ගැනීමයි වටින්නෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27