නිවෙස් තුළ සුවය ලබන ආසාදිතයින් පිළිබඳ වෛද්‍ය විශේෂඥයින්ගේ මතය ආනාවරණය

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට නිවෙස් තුළ ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදය සාර්ථක ප්‍රතිඵල පෙන්වන බව පවුල් වෛද්‍ය විද්‍යා, විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසන්නීය.

ඇය පෙන්වා දෙන්නේ, කොවිඩ් ආසාදිතයින් සුවය ලැබීම සඳහා මානසික සෞඛ්‍ය යහපත්ව පැවතීම අත්‍යාවශ්‍ය සාධකයක් වන බවය.

පසුගිය ජුනි මස 7වැනිදා ආරම්භ කළ නිවෙස් ගත ප්‍රතිකාර ක්‍රමයෙන් මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 24,847දෙනෙකු සුවය ලබා ඇති බවද විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

“දිවයින පුරා රෝගීන් 41,826ක් අපි නිවෙස්ගත ක්‍රමයට අනුගත කරගෙන තියෙනවා. අපි රෝහල්ගත කරලා තියෙන්නේ රෝගීන් 474ක් පමණයි. නිවසේ රැඳීසිටිමින් කරන ප්‍රතිකාර ක්‍රමයේදී රෝගීන්ගේ මානසික සහනය ප්‍රධාන දෙයක් ලෙස ඔවුන්ගේ ප්‍රතිචාරවලින් අපිට දැනගන්න ලැබුණා. ඔවුන් සමග දුරකථන සංවාද කිරීමේදී අපිට ඒ බව අනාවරණය වුණා. මානසික ආතතිය මේ රෝගයේ සංකූලතා ඇතිවීමට බොහෝ සෙයින් බලපාන කරුණක්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පදමට බීලා තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කළ OIC අත්අඩංගුවට - මෝටර් රථයෙන් පලා යමින් ඉදලා
01:12
Video thumbnail
"කෙළින් හිටගන්නවත් බැරි තරම් බීපු පොලිස් පරීක්ෂවරයා, තරුණියන් දෙදෙනෙක් අනතුරට ලක්කර පැනලා ගිහින්"
00:55
Video thumbnail
නානා මේ... අරක මේක මට කියන්න එන්න එපා හරිද..? සඳුදා උසාවි යන්න බලාගෙන ඉන්න..
01:38
Video thumbnail
ෆ්‍රරයිඩ් රයිස් හදන්න බඩු ගේන්න ගිහින් යළි නොආ සිව්දරු මව "හිනාවෙලා අපේ හිනාවත් අරගෙන එයා ගියා"
03:54
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවෝ මහ ජන ගඟක් හෝමාගමට එයි - "අනාගත නායකයට..ජයවේවා !"
01:06
Video thumbnail
යුවතියෝ ජන ගඟක් පේලි ගැසෙමින් නාමල් රාජපක්ෂ බලන්න හෝමාගමට...
00:51
Video thumbnail
ඩෙංගු නිසා ගමක් යකා නටයි කොළොන්නාවේ උණුසුම් තත්ත්වයක් - අවු:15ක් තිස්සේ..ඔයාලා චණ්ඩිකම් දානවා
07:59
Video thumbnail
පොලිස් නිලධාරීන්ගේ මේ හැසිරීම් අනුමත කළ හැකිද..?
02:47
Video thumbnail
ජාත්‍යන්තරය ජයගත් මහේන්ද්‍ර පෙරේරා සතුට වචනවලට පෙරලුව අයුරු - OMG..Super Amazing Feeling..
02:15
Video thumbnail
"අපේ දුක දැක්කේ සජිත් මහත්තයා විතරයි" - තරුණයෙක් සහ තරුණියක් සජිත්ට දුන්නු ක්‍රෙඩිට් එක..
01:02