නිවසේදීම කොරෝනා හදුනාගන්නා ක‍්‍රමයක් එයි.

තමන් කොරෝනා ආසාදිත දැයි නිවසේදීම හඳුනාගත හැකි ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය සැලසුම් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ ඉදිරියේදී ගෘහස්ථ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මෙරටට හඳුන්වාදීමට සුදානම් බවයි.

වෘත්තීය සමිති සංගම් නියෝජිතයන් සමග කොළඹ පැවති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව කියා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කිසි ද දත්ත සැගවීමක් සිදු නොකරන බවද කී ඔහු යම් තාක්ෂණික හා කාලරාමු වන්හි සුළු සුළු වෙනස් වීම හේතුවෙන් ඇතමුන් පදනම් විරහිත චෝදනා එල්ල කරන බවත් කියා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14