spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් කතක් මරුට

අංකුඹුර, රඹුකේවෙල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් කාන්තාවක් (56) මිය ගොස් තිබෙනවා. 

මේ අතර තුවාල ලැබූ ඇගේ සැමියා හා දියණිය රෝහල් ගත කර ඇති බවයි පොලිස් මාද්‍යය සදහන් කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?