නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් කතක් මරුට

අංකුඹුර, රඹුකේවෙල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් කාන්තාවක් (56) මිය ගොස් තිබෙනවා. 

මේ අතර තුවාල ලැබූ ඇගේ සැමියා හා දියණිය රෝහල් ගත කර ඇති බවයි පොලිස් මාද්‍යය සදහන් කරන්නේ.