Rajapura Handi Oil
Rajapura Diabetic Powder

හිටපු ජනපති මහින්ද රෝහල් ගතකරයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්කර ඇති බව වාර්තා වනවා.

හිටපු ජනාධිපතිවරයා ඊයේ (11) රාත්‍රියේ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.