වතිකාන තානාපති අගමැතිනිය හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා වතිකාන තානාපතිවරයා ලෙස නම් කරන ලද මොන්සිනියර් ඇන්ඩ්‍රි ජොස්වොවිච් අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවුණා.

තානාපතිවරයා පිළිගත් අග්‍රාමාත්‍යවරිය ඔහුට සුබපැතුම් පිරිනැමූ අතර, ශ්‍රී ලංකාව සහ වතිකානය අතර පසුගිය දශක පහක කාලය පුරා පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ අධ්‍යාත්මික සහයෝගීතාවය පිළිබඳව සිය ප්‍රසාදය පළ කළා.

ශුද්ධෝත්තම දාහතර වන ලියෝ පාප් වහන්සේගේ නව නායකත්වය යටතේ කතෝලික සභාවේ අඛණ්ඩ මැදිහත්වීමෙන් දෙරට අතර පවතින මිත්‍රත්වයේ බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශවයම එකඟතාව මෙහිදී පළ වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42