නවසීලන්තයේ ග්ලෙන් ෆිලිප්ස්ගේ සුපර්මෑන් උඩ පන්දුව (වීඩියෝ)

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් ෆිලිප්ස් පිළිබඳව මේ වනට ක්‍රිකට් පිටියේ කතා බහක් මතුව තිබෙනවා.

ඒ, සංචාරක එංගලන්තය කණඩායමට එරෙහිව ක්‍රයිස්ට්චර්ච් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඔහු රැකගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හේතුවෙන්.

එංගලන්ත පළමු ඉනිමේ දී ඔලී පෝප්ගේ කඩුල්ල දවාගැනීම සඳහා ඔහු මෙම විශිෂ්ඨ උඩ පන්දුව රැකගත්තා.

ලකුණු 77ක් රැස්කරගෙන සිටි ඔලී පෝප්, වේග පන්දු යවන ක්‍රීඩක ටීම් සවුතිගේ පන්දුවකට එල්ල කරන පහරක් ගලී හි පන්දු රකිමින් සිටි ග්ලෙන් ෆිලිප්ස් උඩ පන්දුවක් ලෙස රැකගන්නේ ගුවන් පියඹා යමින්.

මේ වනවිට ජගත් ක්‍රිකට් පිටිය තුළ සිටින ක්‍රීඩකයින්ගෙන් පන්දු රැකීමේ අංශයෙන් ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා බවට නවසීලන්ත ක්‍රීඩක ග්ලෙන් ෆිලිප්ස් හැදින්විය හැකියි.

https://twitter.com/BLACKCAPS/status/1862350347072582119



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30