දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයට අලුත් මුහුණු කිහිපයක්

සාගරිකා අතාවුද සහ සෙල්ලතම්බි තිලකනාදන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා සභාපති නාමාවලියට ඇතුළත් කළ බව කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කරනු ලැබුවා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 143 ප්‍රකාරව, දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා නම් කරන ලද සභාපති නාමාවලියේ මන්ත්‍රීවරයන් අතරින් කෞෂල්‍යා ආරියරත්න සහ අරවින්ද සෙනරත් නියෝජ්‍ය අමාත්‍ය ධුරයන්ට පත්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා සාගරිකා අතාවුද සහ සෙල්ලතම්බි තිලකනාදන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සභාපති නාමාවලියට ඇතුළත් කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (11) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළා.

ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන කවීන්දිරන් කෝඩීස්වරන්, කිංස් නෙල්සන්, එම්.කේ.එම්. අස්ලම්, උපුල් කිත්සිරි, නීතිඥ තුෂාරි ජයසිංහ, සුජීව දිසානායක යන අයද සභාපති නාමාවලියට ඇතුළත් කිරීමට නම් කළ බව කථානායකවරයා නිවේදනය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවාසනාවන්ත ලෙස පුද්ගලයෙකුට ජීවිතය අහිමි වෙයි
01:47
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෙකු බලෙන් කරගෙන ගිය නයිට් ක්ලබ් එකක් පොලිසිය වටලයි
00:50
Video thumbnail
දෙවුන්දර පෙරහැරේ කාවඩි නවත්තපු එක ගැන නාමල් කතාකරයි
10:27
Video thumbnail
නාමල්ව මිනිස්සු වැඳලා පිළිගත්ත හැටි
02:41
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14