දරුවාට ඇති සෙනෙහස නිසා සුන්දර මුහුණ විරූපි කර‍ගත් මව

අම්මා කෙනෙකුගේ ආදරය ගැන කියලා ඉවර කරන්නවත් ඒ සෙනෙහස වචනයට පෙරලන්නවත් සමත් කෙනෙක් මෙලොව තවමත් බිහිවී නැහැ..

මේ ඒ විදිහේ කතාවක් ගැන වෛද්‍යවරයෙකු මේ විදිහට සටහනක් තබා තිබුණා.

ගැහැණියකටමය

සුන්දර

ලියවැලක් , මලක්

කෙටුවාම

පිරිමි ඇස් හිරි වට්ටන

තැන්වල

ඒ ගැහැනියටම හැකිය

මුහුනින් අඩකම

කළු ලපයක් කොටන්නට

පුතුගේ මුහුනේ ලපය විදියටම

ගැහැණියකටම

මතු බුදුවන්නට

පිරිමි අපි පතන්නේ

එහෙයින්මය

මව් සෙනෙහසට

කළ නොහැක්කක් නැති හෙයින

Sturge-Webber syndrome නම් උපතින්ම ඇතිවන ස්නායු රෝගයේදි මුහුණේ පැල්ලමක් ඇතිවේ ( port wine stain ) එය මුහුණ විකෘති කරන නිසා දරුවන් මහත් මානසික ආතතියට පත්වේ.

මේ මව තම පුතුගෙ මුහුණේ ඇතිවූ එම ලපයට සමාන ලෙස තම සුන්දර මුහුනේ කළු ලපයක් කොටා ගත්තේ දරුවාගේ ආත්මශක්තිය කඩා නොවැටෙන්නටය.

ගැහැණියක් මවක් වූ පසු කෙතරම් දෙයක් තම දරුවන් වෙනුවෙන් කල හැකිද ?

තම සුන්දර මුහුණ විරූපි කරගන්නට ඇය ඉදිරිපත් වන්නේ ඒ අසමාන දාරක ස්නේහය නිසාමය.

වෛද්‍ය රසික සඳරුවන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40