දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් එකම පවුලේ දියණියන් දෙදෙනා මරුට (වීඩියෝ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ මාරක අනතුරකින් එකම පවුලේ දියණියන් දෙදෙනා ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම අවාසනාවන්ත සිදුවීම ඊයේ (11) රාත්‍රියේ දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව – ඉමදූව ප්‍රවේශ මාර්ග අතර 100 කිලෝමිටර් කණුව ආසන්නයේ දීයි සිදුව ඇත්තේ.

කොළඹ සිට මාතර දෙසට ධාවනය වූ ලොරියක පිටුපසින් පැමිණි මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

අනතුරින් එකම පවුලේ මව සහ පියා බරපතළ තුවාල ලැබූ අතර; පසුපස අසුනෙහි ආ ඔවුන්ගේ කුඩා දියණියන් දෙදෙනා මියගොස් ඇති බවයි කරාපිටිය රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 10 සහ 13 හැවිරිදි වියෙහි පසුවන බාලවයස්කරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් ඉමදූව පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58