තෙල් පෝලිමේ උපන්දිනය සැමරූ තරුණිය (වීඩියෝ)

ඉන්ධන ලබාගැනීමට පෝලිමක රැඳී සිටි තරුණියකගේ උපන්දිනය ඉන්ධන පොලිමේදීම සැමරූ අපූරු පුවතක් මාතර, වැලිගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම උපන්දින සැමරුම ඊයේ (19) සිදුකර ඇති අතර පෝලිමේ රැඳී සිටි පිරිස එක්ව තරුණියගේ යතුරුපැදිය සරසා, කේක් කපා තරුණියට සුබපැතුම් එක්කරමින් මෙලෙස උපන්දිනය සමරා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වැලිගම සිපෙට්කෝ ඉන්ධන පෝලිමේ රැඳී සිටි මිදිගම, වෑකඩ ප්‍රදේශයේ පදිංචි තරුණියකගේ උපන්දිනයයි ඉන්ධන පෝලිමේ දී මෙලෙස සමරා ඇත්තේ.

https://youtu.be/ELaaAHjcwds



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසන්තගෙයි - ලාල්කාන්තගෙයි කෙරුවාව චාමර හෙළිකරයි - අපි නම් ඇතුළට යන්න ඉන්න අයනේ
02:37
Video thumbnail
මේකා සජිත්ගේ ගෝලයෙක් - කිකිළියෙක්ගේ තරම් මොළයක්වත් නෑ
02:01
Video thumbnail
ප්‍රසංග නැවතුනොත් සංගීත ශිල්පියා වග කියන්න ඕනි - සංවිධායකයෝ සිංදු කියන්නේ නෑනේ
08:21
Video thumbnail
ආණ්ඩුවේ කට්ටයට බන්ධනාගාර එක්ක සමීප සම්බන්ධතාවක් තියෙනවා
07:08
Video thumbnail
නලින්ද කිව්වේ පට්ටපල් බොරුවක් - මහනායක ස්වාමීන් වහන්සේලා සහාය දුන්නේ නෑ
11:45
Video thumbnail
චාමර සම්පත්ගෙන් නලින්දට හින්ට් එකක් - නලින්ද පුරුදු වෙන්න බොරු කියන මිනිහෙක්
04:01
Video thumbnail
ජනාධිපතිතුමා කිව්ව දේ නීතිඥ සංගමයේ සභාපති සියල්ල හෙළිකරයි
04:46
Video thumbnail
කඩ ඉවත් කරන්න කියලා දැන් ලියුම් ග#ලා..කඩ හැදුවොත් දඩ ගහලා කූඩුවේ දානවා
04:09
Video thumbnail
රටම බලා සිටි ජනාධිපති එක්ක නීතිඥවරුන්ගේ සාකච්ඡාව අවසන්
03:46
Video thumbnail
කෘෂිකර්ම ඇමති ඔයා ඉල්ලා අස් වෙන්න - කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:39