වසර තුනකට පසු නිරෝෂන් දික්වැල්ල යළි ටෙස්ට් සංචිතයට – පැතුම් ඉවතට

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

එම සංචිතය සඳහා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ද එක්ව ඇති අතර නිරෝෂන් දික්වැල්ල මෙලෙස ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් වූයේ වසර 03කට පමණ පසුව වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇති වූ අබාධ තත්ත්වයක් හේතුවෙන් සංචිතයෙන් ඉවත් කොට තිබෙනවා.

එමෙන්ම අබාධ තත්ත්ව්‍යනේ සුවය ලබමින් සිටින ආරම්භ ක පිතිකරු පැතුම් නිස්සංක ද සන්චිටහයට නම් කර නැහැ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන 15 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන අතර එහි දෙඅවන තරගය කොළඹ SSC පිටියේ දී ලබන 23 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගය සඳහා වන සංචිතය,

ධනංජය ද සිල්වා (නායක), ලහිරු උදාර, නිශාන් මධුෂ්ක, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනුෂ, නිරෝෂන් දික්වැල්ල (WK), රමේෂ් මෙන්ඩිස්,, ප්‍රභාත් ජයසූරිය කේෂර නුවන්ත, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු සහ ඩිල්ෂාන් මධුශංක



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36