spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තෙල් පෝලිමේ උපන්දිනය සැමරූ තරුණිය (වීඩියෝ)

ඉන්ධන ලබාගැනීමට පෝලිමක රැඳී සිටි තරුණියකගේ උපන්දිනය ඉන්ධන පොලිමේදීම සැමරූ අපූරු පුවතක් මාතර, වැලිගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම උපන්දින සැමරුම ඊයේ (19) සිදුකර ඇති අතර පෝලිමේ රැඳී සිටි පිරිස එක්ව තරුණියගේ යතුරුපැදිය සරසා, කේක් කපා තරුණියට සුබපැතුම් එක්කරමින් මෙලෙස උපන්දිනය සමරා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වැලිගම සිපෙට්කෝ ඉන්ධන පෝලිමේ රැඳී සිටි මිදිගම, වෑකඩ ප්‍රදේශයේ පදිංචි තරුණියකගේ උපන්දිනයයි ඉන්ධන පෝලිමේ දී මෙලෙස සමරා ඇත්තේ.

https://youtu.be/ELaaAHjcwds

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?