වසර 10ක ආදර කතාවකින් පසු ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විවාහ වෙයි

ලොව ජනප්‍රියතම ක්‍රීඩකයා ලෙස සැලකෙන පෘතුගාල පාපන්දු තරුව වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, සිය සහකාරිය වූ ජෝර්ජිනා රොඩ්‍රිගස් සමඟ විවාහ ගිවිස ගෙන තිබෙනවා.

වසර 10කට ආසන්න කාලයක් තිස්සේ පැවති සබඳතාවයෙන් පසුව සිදු වූ මොවුන් දෙපළගේ මෙම විවාහය පෘතුගාලයේ කැස්කයිස් ප්‍රදේශයේදී ඊයේ (11) පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

විවාහ උත්සවය ඉතා පෞද්ගලික හා සරල ආකාරයෙන් පවත්වා ඇති අතර ඊට සහභාගී වී තිබුණේ ඔවුන්ගේ පව්ලේ සමීපතමයන් කිහිප දෙනෙක් පමණක් බව ද වාර්තා වල සඳහන්.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මේ වන විට 41 වැනි වියේ පසුවන අතර ජෝර්ජිනා රොඩ්‍රිගස් 32 වියේ පසුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:34
Video thumbnail
හැමෝම හොයපු ලිපිය සුජීව රටටම හෙළිකරයි
18:28
Video thumbnail
බොයිලර් කුකුළෙක් හදනවා වගේ දුම්රිය රියදුරෙක් හදන්න බෑ - ඇමතිලා සතුටු කරන්නයි ට්‍රේනින් එක කරන්නයි බෑ
04:30
Video thumbnail
ගමක් හොල්මන් කළ කාන්තාවකගේ අතුරුදන්වීම
03:46
Video thumbnail
දුම්රිය රියදුරන්ගේ පුහුණු කාලය අඩු කරලා ?මහ ජනතාවට දෙයියන්ගෙම පිහිටයි
08:46
Video thumbnail
මේ ආණ්ඩුව ගෙදර යවන තුරු මේ අරගලය නවත්වන්නේ නෑ
07:46