තියුණු ආයුධවලින් පහර දී සීදූවේ පුද්ගල ඝාතනයක්

සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේ දී ඊයේ (12) රාත්‍රියේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.

පිරිසක් විසින් තියුණු ආයුධවලින් සිදුකරන ලද පහරදීමකින් පුද්ගලයෙක් ඝාතනයට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පහරකෑමෙන් බරපතළ තත්ත්වයේ සිටි එම පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 40ක ඊරියගහළිඳ ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වුණේ.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56