තායිවානයේ හැසිරීමට චීනයෙන් රතු එළියක්

චීනය බෙදුම්වාදී රාජ්‍යයක් ලෙස සලකමින් තවදුරටත් නිදහස් ව්‍යාපාරයක් ඇති කරවීමට තායිවානය ප්‍රයත්නයක් දැරුවහොත් අනිවාර්‍යයෙන් ම ඒ වටා දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බව චීන හමුදාව අනතුරු අඟවා තිබෙනවා.

තායිවානය ඔවුන්ගේ ස්වාධීන ගමන් මාවතක් වෙනම ම තෝරාගතහොත් එම ඉරණම අත් වන බවයි චීනයේ හමුදා ප්‍රකාශක ක්වාන් එරට පැවැත්වූ විශාලතම වාර්ෂික දේශපාලන රැස්වීමේ දෙවැනි සැසි වාරය අමතමින් පැවසුවේ.

දිවයින පුරා බෙදුම්වාදය උත්සන්න වුවහොත්, තායිවානය වටා දැඩි බැමි තද කරන බවත්, මෙම ගැඹුරු ප්‍රපාතයෙන් පසුබසින ලෙස හෝ “අවසානයකට” මුහුණ දෙන ලෙස යෝජකයින්ට අනතුරු අඟවන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන තායිවාන් දූපත තම භූමියේ කොටසක් ලෙස බීජිං සලකන අතර එයට හිමිකම් පෑම සඳහා මිලිටරි බලය යෙදවීම ප්‍රතික්ෂේප කර නැති බව ද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56