තරග පරාජයන් පිටුපස කුමන්ත්‍රණයක් – ප්‍රමෝද්‍ය සියල්ල හෙළිකිරීමට සැරසෙයි (වීඩියෝ)

ලෝක කුසලාන තරගාවලියේ අවසන් කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් යම් මානසික පීඩනයකින් පසුවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසනවා.

එක්දින ලෝක කුසලාන තරගාවලියේ අන්ත පරාජයකින් පසු අද (10) උදෑසන දිවයිනට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ තරග පරාජයට පත්වීමට හේතුව කණ්ඩායමෙන් පිටත සිදුවෙන කුමන්ත්‍රණයක් බවයි.

දින දෙකක කාලයත් ඇතුළත එම සියලු තොරතුරු මාධ්‍ය වෙත අනාවරණය කරන බවයි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මෙහිදී පවසා සිටියේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10) අලුයම ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 174 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

  1. ANE MUN W AGEYI LOSE LOSE AWASTHAWADHIYO. THAMUNTA KELA WEGENA ENAKOTA ANITH EKATATH KELAWALA DALA UWATH THAMUNGE WALATMA DALA PAGANNA HADANNE. API THOPI THARAM CRICKET GENA DANNE NAHE, GAHALATH NAHE. NAMUTH EKA DEYAK AHANNA. EYI YAKO WORLD CUP GAHANNA THIYAGENA TEAM EKE UNTAA IPL LPL GAHANNA DUNNE. DEKAMA T20, KETI KALEKIN HEMA KENAMA UPARIMA SHAKTHIYA DALA GODAK MAHANSI WELA GAHANA GAME EKAK NISA INJURIES GODAK WADIYI. OKA API DANNAWA, MUN DANNE NAHE.PUDUMAYI NEDHA. EKEN APE THURUMPUWA WANIYA THAMA AANDHA UDA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42