තරගාවලියක ජය සොයා ශ්‍රී ලංකාව අද තරග බිමට

සිම්බාබ්වේ ශ්‍රී ලංකා තුන්වන සහ අවසන් එක්දින තරගය අද (11 ) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර තරගාවලිය 2 – 0ක් වශයෙන් ජයග්‍රහණය කිරීමට අද තරගය ශ්‍රී ලංකාවට වැදගත් වනු ඇත.

තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් තීරණයකින් තොරව අත හැර දැමීමට සිදු වූ අතර දෙවන තරගය ජයගනිමින් ශ්‍රී ලංකාව මේ වන විට 1 – 0ක් වශයෙන් පෙරමුණේ සිටියි.

අද තරගය පැවැත්වෙන කාලය පුරාවට විටින් විට වර්ෂාව ඇතිවීමට ඉඩ තිබෙන බව කාලගුණ අනාවැකි සඳහන් කරන අතර මේ හේතුවෙන් බොහෝවිට අද තරගය අඩු පන්දුවාර සංඛ්‍යාවක් යටතේ ක්‍රියාත්මකවීමේ ඉඩක් පවතී.

වනිඳු හසරංගට අද තරගයේදී ක්‍රීඩා කිරීමේ හැකියාවක් පවතින බව මීට පෙර නිළ වශයෙන් සඳහන් වූ අතර බොහෝ දුරට අද තරගය සඳහා වනිඳු එක්වනු ඇතැයිද පැවසේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40