Fly high Get bonus Aviator Phone

තම නිවස තුල පුරාවස්තු සෙවූ පුද්ගලයෙකු පුජා භාණ්ඩ ⁣සමඟ අත්අඩංගුවට

පුරාවස්තු සෙවිමේ අරමුණින් හපුතලේ තම නිවස තුල කැනීම් සිදුකල පුද්ගලයෙකු ඒ සදහා යොදාගත් උපකරන හා පුජා භාණ්ඩ ⁣සමග ඊයේ (04) දහවල් බණ්ඩාරවෙල කොට්ඨාසය අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙහිදි අත්අඩංගුවට ගක් සැකකරු 24 හැවිරිදි අංක 66/01 දුම්රිය පොල පාර හපුතලේ පදිංචි අයෙකි.

ලද තොරතුරක් මත වැටලීම සිදුකරන විටත් සැකකරු නිවස තුල කැනිම් සිදුකරමින් සිට ඇති අතර, එහිදි කැනිම් සිදු කිරිම සදහා යොදාගත් අලවංගුව 02 ක් උදැල්ලක් , ප්ලාස්ටික් බකට්, කබ සමග හදුන්කුරු ,මල් ,පහන්, ඉටි පන්දම්,කලු රෙදිකැබලි, සම්බ්‍රානි ඇතුලු පුජා භාන්ඩ රැසක්ද අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් නුවරඑළියේදි ජනපතිත් එක්වෙයි
07:45
Video thumbnail
බිහිසුණු ගුවන් අනතුරින් දිය යට සැඟව ගිය බෙල් 212 යානය ගොඩට ගත් හැටි
02:44
Video thumbnail
අභිරහස් ගින්නෙන් කොළොම්තොට අහසම වෙලාගෙන අවසන්!
03:57
Video thumbnail
කොටහේන දැරියගේ සිද්ධියට ගේම අදින කාන්තාවෝ වැඩ අරඹයි
03:52
Video thumbnail
අකාලයේ පරවූ මල් කැකුළට යුක්තිය ඉටුවේවිද ?
00:38
Video thumbnail
වෝක්ෂොල් වීදියේ හටගත් ගින්නේ ඔබ නොදුටු බිහිසුණු දසුන්
05:04
Video thumbnail
ප්‍රබලයෙක් සජබයෙන් ඉල්ලා අස්වෙයි - මම යනවා යන්න
18:00
Video thumbnail
ඉන්දු - පකිස්ථාන ගැටුම් නිසා ලංකාවට වෙන දේ - ලොකු අවදානමක්
07:08
Video thumbnail
ගින්නක් ගින්නක් - වෝක්ෂොල් වීදියම කැළඹූ ගින්න - මිනිස්සුන්ට හුස්ම ගන්නත් බැහැ
07:19
Video thumbnail
බෙල් 212 යානයේ ඉන්ධන විසිරීම පාලනයට විශාල පරිශ්‍රමයක
01:15

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?