පාසල් විෂය සමගාමී වැඩසටහනකට සිසුන් සමඟ පැමිණි ගුරුවරයා දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට

කිරින්ද පොලිස් වසමේ කිරින්ද මුහුදේ දිය නෑමට ගිය පිරිසක් දිය වැලකට හසුව ගසාගෙන ගොස් ඇති අතර එම අවස්ථාවේ වෙරළ තීරයේ රාජකාරි යෙදී සිටි පොලිස් ජිවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් විසින් දියේ ගසාගෙන යමින් සිටි පිරිස බේරාගෙන අසාධ්‍ය තත්වයේ සිටි පුද්ගලයෙකු සහ දැරියක් ප්‍රතිකාර සඳහා කිරින්ද රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මරණකරු වයස 56 ක් වූ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි පාසල් ගුරුවරයෙක්.

බඩල්කුඹුර ප්‍රදේශයේ පාසලක ගුරුවරුන් කිහිපදෙනෙකු හා සිසුන් පිරිසක් මෙලෙස දිය අනතුරකට ලක්ව ඇති අතර අසාධ්‍ය තත්වයේ පසුවූ රෝහල්ගත කළ දැරිය තිස්සමහාරාම රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

කිරින්ද පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ඡාව
01:24
Video thumbnail
CIDට තමන්ගෙ හෙංචයියෝ දාගෙන අපිට යන්නලු..ලැජ්ජයිනේ - ලක්මාලිට කට උත්තර නැතිකල විපක්ෂය
06:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
07:35:02
Video thumbnail
ප්‍රසාද් සර් නැගිටලා ආණ්ඩුවට රිදෙන්න දෙයි - මහින්දත් ගෙදර ගියා නම් අනුර යන එක සිම්පල්
09:37
Video thumbnail
ඔන්න ඕක පහළට දාන්නකෝ..ඕවා ගන්න එපා - අකිල වෙනුවෙන් ආ ප්‍රබලයෝ කිව්ව දේ
01:37
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි
01:13
Video thumbnail
අධිකරණය ගැන මාලිමාවේ නීතිඥයින් හදිසියේම හමුවක් තියලා කිව්ව දේ - මොන තරම් දුර්මතයක්ද බලන්නකෝ
19:25
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි - මූණත් අවුල් කරගෙන යන්නේ
03:28
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44