අමෙරිකා – ඉරාන ගිවිසුම ගැන තවත් වැදගත් සාකච්ඡාක් කටාර්හිදී

සාමය වෙනුවෙන් අමෙරිකාව සහ ඉරානය අතර තවත් වැදගත් සාකච්ඡාවන් කිහිපයක් පැවැත්වෙන බව අමෙරිකාවේ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසනවා.

එම සාකච්ඡාවන් කටාර්හිදී පැවැත්වෙන බවයි මාර්කෝ තහවුරු කර තිබෙනවා.

මේ වන විට ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින මාර්කෝ රුබියෝ ඉන්දීය මාධ්‍යවේදීන් සමඟ මේ බව කියා සිටියා.