තම නිවස තුල පුරාවස්තු සෙවූ පුද්ගලයෙකු පුජා භාණ්ඩ ⁣සමඟ අත්අඩංගුවට

පුරාවස්තු සෙවිමේ අරමුණින් හපුතලේ තම නිවස තුල කැනීම් සිදුකල පුද්ගලයෙකු ඒ සදහා යොදාගත් උපකරන හා පුජා භාණ්ඩ ⁣සමග ඊයේ (04) දහවල් බණ්ඩාරවෙල කොට්ඨාසය අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙහිදි අත්අඩංගුවට ගක් සැකකරු 24 හැවිරිදි අංක 66/01 දුම්රිය පොල පාර හපුතලේ පදිංචි අයෙකි.

ලද තොරතුරක් මත වැටලීම සිදුකරන විටත් සැකකරු නිවස තුල කැනිම් සිදුකරමින් සිට ඇති අතර, එහිදි කැනිම් සිදු කිරිම සදහා යොදාගත් අලවංගුව 02 ක් උදැල්ලක් , ප්ලාස්ටික් බකට්, කබ සමග හදුන්කුරු ,මල් ,පහන්, ඉටි පන්දම්,කලු රෙදිකැබලි, සම්බ්‍රානි ඇතුලු පුජා භාන්ඩ රැසක්ද අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසිය.

  1. MAD MAN. BUT POVERTY IS BEHIND ALL. POVERTY AND EDUCATION, KNWOLEDGE GO TOGETHER AND HAVE BOND EACH OTHER AND CANNOT SAY WHICH COME FIRST. BUT CAN REASONALISE IF THIS BUGGERS HOME BESIDES A RIVER, OR ANY WATER STREAM. THERE IS ONLY ONE STREAM IN BALDARAWELA GOING ACROSS THE CITY. IT IS FLOW UNDER DEMODARA CURVED BRIDGE. THERE IS A HIGH POSSIBILITY TO FIND GEMS NEAR OR IN ANY WATER STREAM IN THOSE AREAS.