එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 100කින් ඉහළට

දේශීය වශයෙන් සහ ගෝලීය වශයෙන් නිර්මාණය වී තිබෙන තත්ත්වයන් සහ ඉදිරියේ දී ඇතිවිය හැකි තත්තත්වන් පිළිබද සැලකිල්ලට ගනිමින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75% දක්වා පදනම් අංක 100කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය, 7.75% සිට 8.75% දක්වා ඉහළ දැමීමේ මෙම තීරණය ඊයේ (25) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !